ඡන්දෙට පස්සේ ස්වර්නමාලී

[උපේක්ශා ස්වර්නමාලී නොහඳුනන මම මෙය ලිව්වේ ඇගේ නම නිසාම පමනයි]

‘පබා’ ලබා ඇති ඡන්ද ලන්ද මදි නිසා කසා හිස හිතා මතා
මනා අනා ගෙන සිතින් අයින් කොට කැමැති ඇමති කම් කතා නැතා
එකී නොකී මොන අන්ධ වංකයොද කන්න බොන්න විත් පැනා යනා
ඇතී සිතී මට සිතින් ගතින් තව පෙන්න දෙන්න රස කතා ගොතා