රට රකිමි

'පණ මෙන් රට රකිමි' ලෝකෙට කියල බණ
තම බඩ වඩා ගන්නට කටයුතු කරන
අයගේ මුහුණු වෙනුවට මනසේ ඇඳෙන
වමට දුවන බල්ලෙකුගේ දකුණු කොන