කරුංකා බයිස්කෝප් ගැන...


මම බයිස්කෝප් හදන්න පටන්ගත්තේ පේරාදෙනිය කාලේ (1969). 'කොටියා සහ පොල්ගහ' නමින් විනාඩි තුනක විතර Super 8 බයිස්කෝප් එක මගේ පළමුවෙනි උත්සාහයයි. ඊට අවුරුදු 40කට වැඩි කාලයකට පස්සෙයි මේ විඩියෝ හැදුවේ. තව බයිස්කෝප් හදන්න අදහස් තිබුනත් වෙලාවත් නොහැකියාවත් ඒකට හරස්වෙනවා. 2018 පයින් ගිය ගමනක් ගැන දිනපතා ලිව්වේ ගමන ඉවර වෙනතුරු ඇවිදියිද නොදැනයි.