කරුංකා කෙටි කතා

කලකට පස්සේ මට මතකයි 1.සිත් කන්නාඩි
2.රට වෙනුවෙන් 3.භයානක දත්ත 4.පසුපස රැකවල
කැලේ දේවාලේ 1.ගමා 2.දෙගංමෝය
3.පත්තර කියවන්නා 1.රේඩියෝ බාස් 2.රේඩියෝ බාස්ගෙ කතාව
සීයගෙ උදැල්ල විනෝද ගමනක් 1.වැවේ කවියා
2.පාඩම 3.ඔබේ නමින් 4.ඊලඟ කවිය
5.අනාගතයක් සුනාමියට පස්සේ 1.රජකුමරෙකුගේ සිහින
2.ඉතිහාසය වෙනස්කරන්නෝ 3.උදව්වට කෙනෙක් ප්‍රවෘත්තියෝග්‍ය
ගුරුවරු සහ සිසුවෝ ජිප්පි නෝනගෙ පංතිය පුවක්
තේරවිලි මැටි රූප තුනක් සරණාගතයා
පැල්පත නැකැත් වෙල් යාය
ආදර්ශ වීරයෙක් අතීත යුද්ධ හවස හෑලි
කසළ මුළාවූවෝ ගැළවීම
ඔයාට ලියුමක් විචාරකයෝ අනුන්ගෙ සපත්තු
වරදට දඬුවම ගෙදර වෙසක් 1. උන්හාපිගේ අමුතු දර්ශනය
2. සිත ගැන සිතීම 3. මැද පෙරදිග දායාදය 4. තෘප්තිය
5. පඩියට වැඩ කරන්නෝ 6. සිසුවෙකුට අකුරක් 7. මැරයෝ

කෙටි කතා ගැන...


හිතේ නිකම්ම කැරකි කැරකී තිබෙන අදහස් ටිකක් එකතුවෙලා තමා මේ අච්චාරු ටික හැදුනේ. කවියකින් ලියන්න දිග වැඩියි කියලා හිතුන අදසුත් මෙතන කෙටිකතා හැටියට තියෙනවා. වැඩිය යමක් මේවගෙන් බලාපොරොත්තු වෙන්න එපා

එකම තේමාවක් ගැන ලියවුන කතා ඉලක්කම් වලින් අනුපිළිවෙල පෙන්වනවා...