කවි ගැන...


නිදි නැතුව ඇඳේ වැටිලා පෙරලි පෙරලී හිටපු රෑයක මට 'ගයන්න, වයන්න' අදහස හිතට ආවා. ඒක පහුවදාම ලියලා දැම්මා කවියක් හැටියට. එදා පටන් කියවපු, දැකපු, අහපු, හිතපු හුඟක් දේවල් කවි වලට හැරුනා.

ලියන්න ඉස්සර තෝරා බේරා ගත්තෙ නැති නිසා සියයට විසි පහක් වත් 'නරක නෑ' කියන්න පුළුවන් නම් මට ඒ ඇති.